TNA සහය සජිත්ට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

TNA සහය සජිත්ට

TNA සහය සජිත්ට


ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

 


මේ පිළිබඳ න් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සඳහන් කළේය.

 

 

 

 

views

666 Views

Comments

arrow-up