කුරුණෑගල රෝහලේ ඖෂධවේදියෙකුට කොරෝනා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඖෂධවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා
ඒ හේතුවෙන් එම ආසදිත්යගේ බිරිඳ ගුරුවරියක ලෙස ඔහුගේ සේවය කරන පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ පාසලක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා
ආසාදිත ඖෂධවේදියා සමඟ සේවය කළ තවත් ඖෂධවේදීන් කීප දෙනෙකු ඇතුළු පිරිසක්ද නිරෝධායනයට යොමුකර ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
ආසාදිත ඖෂධවේදියා සේවය කරන වෛද්‍ය සායනික අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
556 Views
Comments