යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (01) ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පළාගොස්  ඇතැයි පොලීසිය පවසයි.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

views

174 Views

Comments

arrow-up