මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට  තීරණය කර ඇත.

 

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50%  ක් වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50 %ක් වේ.

 

 මෙම තීරණය පවත්නා උද්ධමන තත්වය හමුවේ මුල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින්  ගෙන ඇත.

views

136 Views

Comments

arrow-up