රැඳවියන්ටත් සීල සමාදාන වැඩසටහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

රැඳවියන්ටත් සීල සමාදාන වැඩසටහන්

රැඳවියන්ටත් සීල සමාදාන වැඩසටහන්

එලඹෙන පොසොන් පොහොය නිමිති කරගෙන දිවයිනේ සියලුම බන්ධනාගාරවල සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබෙනවා.

 

මේ අනුව අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

මේ සඳහා රැඳවියන් 20ක් සහභාගී කරවීමට කටයුතු සූදානම් කර ඇති බවයි අදාල අංශ සඳහන් කර සිටියේ.

views

797 Views

Comments

arrow-up