රන්ජන් දවස් දෙකකට ඇප ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

රන්ජන් දවස් දෙකකට ඇප ඉල්ලයි

රන්ජන් දවස් දෙකකට ඇප ඉල්ලයි


තමා සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අධිකරණයෙන් දවස් දෙකකට ඇප ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා සඳහන් කළේය.

 


ඊයේ දිනයේදී රන්ජන් රාමනායක මහතා කළ කථාවට අදාළව ඔහු සභාගත කරනවා යැයි සඳහන් කළ සාක්ෂි පාර්ලිමේන්තුවේ සභාගත කළේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේ බව පැවැසීය.

 


මෙම හඩපට හා සාක්ෂි තමන් එක්තරා බැංකුවක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවත් ඒවා ලබාගැනීමට තමන්ට අවස්ථාවක් නැත්තේ තමන් බන්ධනාගාර ගත කර සිටින නිසා බවත් රන්ජන් රාමනායක මහතා පැවැසීය.

 

views

728 Views

Comments

arrow-up