කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී ළමයෙකු මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී ළමයෙකු මියයයි

කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී  ළමයෙකු මියයයි

කොළඹ මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වැටී ළමයෙකු මියගොස් තිබෙනවා.

 

මෙසේ මියගොස් ඇතේ 16 හැවිරිදි පිරිමි ළමයෙක්. ඔහු මහ බැංකුවේ උසස් නිලධාරියෙකුගේ දරුවෙකු බවද වාර්තා වනවා.

 

මෙය සිය දිවි හානිකර ගැනීමක් බවටයි විශ්වාස කෙරෙන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා.

views

693 Views

Comments

arrow-up