8 හැවිරිදි නංගීට අතවර කළ 16 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

8 හැවිරිදි නංගීට අතවර කළ 16 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

8 හැවිරිදි නංගීට අතවර කළ 16 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

වයස අවුරුදු 8 හැවිරිදි තමාගේම නැගණිය ලිංගික අතවරයට ලක්කළ 16 හැවිරිදි හෝදරයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ජංගම දුරකථනයේ භාවිත කරමින් සභ්‍ය දර්ශන පෙන්වා අවුරුද්දක පමණ කාලයක් දිගින් දිගටම අතවරයන් කර ඇති බවටයි තරුණයා පාපොච්චාරණයේදී හෙළි කර ඇත්තේ.

 

එම ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන ඇති අතර දැරිය නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

 

 

views

777 Views

Comments

arrow-up