අවලංගු කළ දුම්රිය ගමන්වාර මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

අවලංගු කළ දුම්රිය ගමන්වාර මෙන්න

අවලංගු කළ දුම්රිය ගමන්වාර මෙන්න

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

 

මගී ජනතාව අවමවීම මත නැවත දැනුම්දෙනතුරු මෙම දුම්රිය ගමන්වාර කිහිපය අවලංගු කළ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසනවා.

 

ඒ අනුව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

 

views

695 Views

Comments

arrow-up