සමාජය තුළ කොරෝනා පැතිරීමේ අවදානමෙන් රට බේරුණා - ඒත් අවදානම එලෙසමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

සමාජය තුළ කොරෝනා පැතිරීමේ අවදානමෙන් රට බේරුණා - ඒත් අවදානම එලෙසමයි

සමාජය තුළ කොරෝනා පැතිරීමේ අවදානමෙන් රට බේරුණා - ඒත් අවදානම එලෙසමයි

 

COVID 19 හෙවත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුළ සමාජයේ පැතිරීමක් පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ රට තුළ කොරෝනා වෛරසය මේ වනවිට පාලනයකට නතු කර ඇති බවයි.

 

කෙසේවෙතත් කොරෝනා අවදානම ශී‍්‍ර ලංකාවෙන් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළා.  

views

568 Views

Comments

arrow-up