සමට විස නිෂ්පාදන තුනක් තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

සමට විස නිෂ්පාදන තුනක් තහනම් කෙරේ

සමට විස නිෂ්පාදන තුනක් තහනම් කෙරේ

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙරටට ගෙන්වන සමට විස සහිත නිෂ්පාදන තුනක් තහනම් කර තිබෙනවා

 

ඒ ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්(Facia Premium),

ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් (lia fairness) සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී.(Eventone C ) යන නිෂ්පාදන තුනයි

 

ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් මෙම නිෂ්පාදනයේ අඩංගු නිසා මෙම නිෂ්පාදන තහනම් කිරීමට නියෝග කර තිබෙනවා

 

එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.

 

 

views

861 Views

Comments

arrow-up