රැකියා සඳහා තවත් රටවල් හතරකට යෑමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

රැකියා සඳහා තවත් රටවල් හතරකට යෑමට අවසර

රැකියා සඳහා තවත් රටවල් හතරකට යෑමට අවසර

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතුවල දෙවන අදියර අද (17) යළි ආරම්භ කර තිබේ.

 

ඒ අනුව හොංකොං, රුමේනියාව, පෝලන්තය හා චෙක් රාජ්‍යය ට අදාළ ලියාපදිංචි කිරීම අද සිට සිදු කෙරේ.

 

ඉහත රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිකයින් බඳවා ගැනීමට අදාළ දැන්වීම් පළ කිරීමට, බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවලට ඒ සමග අනුමැතිය හිමිවන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

 

 

views

803 Views

Comments

arrow-up