JUN
11
ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති පහරදීමකින් ජීවිතක්ෂයට

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
සුනිල් ජයවර්ධන මහතා මිය යන විට 53 වන වියේ පසුවිය.
බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියට අදාළ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසයි.
893 Views
Comments