ලොව පුරා Covid-19 ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 50ක් ඉක්මවා තිබෙනවා.
මේ වනවිට එහි අගය 5,085,504ඉහල ගොස් ඇති අතර මියගිය සංඛ්‍යාව 329,731ක්.
වෛරසය ආසාදනය වූ 2,021,666 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වෙනවා.
මේ අතර බ්‍රසීලයේ දිනක් තුළ වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාවුණා.
මේ අතර ගතවූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් නව ආසාදිතයින් 5,553 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 112,028 ක් වන අතර, එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 3,434 ක්.
716 Views
Comments