හිරුණිකාගේ ඉල්ලීමට අලි සබ්රිගෙන් ප්‍රතිචාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

හිරුණිකාගේ ඉල්ලීමට අලි සබ්රිගෙන් ප්‍රතිචාර

හිරුණිකාගේ ඉල්ලීමට අලි සබ්රිගෙන් ප්‍රතිචාර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මුහුණ පෑමට සිදුවූ සිද්දියක් සම්බන්දයෙන් කල ඉල්ලීමකට අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

 

බිළිඳුන්ට මව්කිරි ලබාදෙන මව්වරුන් සඳහා අධිකරණ භුමිය තුල වෙන් වූ ස්ථානයක් සකස් කර දෙන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉල්ලා සිටියේ එහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රිමහතා ඔහු තම Facebook ගිණුම හරහා අදහස් දක්වමින් කියාසිටින්නේ ,

 

“මව්කිරි දෙන මව්වරුන් මුහුණ දෙන දුෂ්කරතා මගේ අවධානයට යොමු කිරීම ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මම ස්තූතිවන්ත වෙමි. මෙතරම් ජීවිතයේ වැදගත් කොටසක් සඳහා අධිකරණ පද්ධතිය තුළ විධිවිධාන සලසා නොමැති අතර මෙම කර්තව්‍යයට මම කැපවී සිටින අතර, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණ සඳහා වූ කර්තව්‍යයේදී මේ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවට මම සහතික වෙමි. ”

 

 

views

789 Views

Comments

arrow-up