DEC
17
යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති වෙන්න පුළුවන්- අධිකරණ ඇමැති (VIDEO)

මුස්ලිම් ජාතිකයන්ට කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම භයානක තත්ත්වයක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා
ඒ හරහා යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් මතුවිය හැකි බව ද ඒ මහතා පවසයි.
මාලදිවයිනට මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දිය හැකි නම් ලංකාවට එසේ කිරීමේ ඇති නොහැකියාව තේරුම් ගත නොහැකි බවද ඒ මහතා පවසනවා
යූ ටියුබ් නාළිකාව සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා
685 Views
Comments