වසර අවසානයේ එන්නතක බලාපොරොත්තුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

වසර අවසානයේ එන්නතක බලාපොරොත්තුවක්

වසර අවසානයේ එන්නතක බලාපොරොත්තුවක්

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් මේ වසර අවසානය වනවිට හඳුන්වාදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබිරයේසස් පවසනවා.

ජිනීවා හි දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය සඳහා සියලු රටවල් සහයෝගය ලබාදිය යුතු බවයි.

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව නිර්මාණය කළ එන්නත් 9 ක් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, ඔහු කියා සිටියා.

 

views

913 Views

Comments

arrow-up