කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට

 මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළ ගොස් තිබේ


පුද්ගලයින් 822 ක් දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 


මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 781 ක් දක්වා වැඩි වී ඇත.

 


අද දිනය තුළ පමණක් ඒ අනුව ආසාදිතයින් 45 දෙනෙක් වාර්තා වී තිබේ.

 


කොරෝනා ‍ආසාදනය වීමෙන් ලංකාවේ පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇත.

 

views

813 Views

Comments

arrow-up