සුවවීම වේගවත් - සුව වූ නාවික විරුවන් ගණන 151 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

සුවවීම වේගවත් - සුව වූ නාවික විරුවන් ගණන 151 දක්වා ඉහළට

සුවවීම වේගවත් - සුව වූ නාවික විරුවන් ගණන 151 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

 

ඊයේ දිනයේදීත් නාවික හමුදා සාමාජිකයින් 28 දෙනකු PCR පරීක්ෂණය සඳහා යොමුකළ අතර ඔවුන්ගේ ශරීර තුළ වෛරසය නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

 

රෝහල් වෙතින් පිටව ගියද ම සියලු නාවික හමුදා සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට කටයුතු කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

views

659 Views

Comments

arrow-up