වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළියක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවය.

 

ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

views

195 Views

Comments

arrow-up