පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළදීම අනිවාර්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළදීම අනිවාර්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළදීම අනිවාර්යයි

පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගිවීමේදී මන්ත්‍රීවරුන්ට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.

 
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

 

views

709 Views

Comments

arrow-up