විදුලිය සැපයීම අඛණ්ඩව සැපයීමට කටයුතු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

විදුලිය සැපයීම අඛණ්ඩව සැපයීමට කටයුතු

විදුලිය සැපයීම අඛණ්ඩව සැපයීමට කටයුතු

වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා

 

මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ.

 

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.

 

මේ දිනවල වියළි කාළගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.

views

658 Views

Comments

arrow-up