තවත් 890කට සුවයි - සුවය ලැබූවන් 73,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

තවත් 890කට සුවයි - සුවය ලැබූවන් 73,000 ඉක්මවයි

තවත් 890කට සුවයි - සුවය ලැබූවන් 73,000 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 890 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 73,456 දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5,048ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 78,937 ක්. දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 433ක්.

 

views

725 Views

Comments

arrow-up