OCT
25
තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයින් 36දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වී ඇති අතර, අනෙක් 227දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් පිරිසක් බව හමුදාපතිවරයා පැවසීය.
667 Views
Comments