දේශපාලන පලිගැනීම් කොමිසමෙන් රනිල්ට කැඳවීමක් !
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

දේශපාලන පලිගැනීම් කොමිසමෙන් රනිල්ට කැඳවීමක් !

දේශපාලන පලිගැනීම් කොමිසමෙන් රනිල්ට කැඳවීමක් !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාල පළිගැනීම් පිළිබද සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත්කර තිබෙනවා.

ලබන 25 වනදා මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත්කර ඇත්තේ.

ලබන 21 වනදා දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙසට මීට පෙර දැනුම් දුන්නද රනිල් වික්‍රමසිංහ මහතාට එදින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයාබලන කොමිසම හමුවේ පෙනීසිටිමට සිදුව තිබෙනවා.

ඒ අනුවයි 25 වනදා දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කර ඇත්තේ.

 

views

902 Views

Comments

arrow-up