පරාජිතයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නෑ

මැතිවරණ සටනේ පසුබෑමට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කලහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
“වටකරලා ගල් ගහද්දී අපට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමා මේ රටේ එකම දේශපාලන විකල්පය..මේ බලවේගය තමයි ඉදිරියේ දී රටේ වගකීම භාරගන්න ජනතා බලවේගය.ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් ජන බලවේගයක් ගොඩනැගුණු එකම දේශපාලන බලවේගය සමගි ජනවේගය..”
765 Views
Comments