NOV
09
මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබා දීමට WHO එකඟ වෙයි

කොරෝනා වෛරස සඳහා එන්නතක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට ජනගහනයෙන් 20%කට කොරෝනා එන්නත ලබාදීමට මෙම එකඟතාවය පළ කර ඇති බවයි.
ඒ සඳහා වන කරුණු සොයා බැලීමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් පත් කර ඇතැයි ද නිවේදනයේ දැක්වේ.
793 Views
Comments