කෝටි 225 මත්කුඩු වැලිසරින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කෝටි 225 මත්කුඩු වැලිසරින් අල්ලයි

කෝටි 225 මත්කුඩු වැලිසරින් අල්ලයි

වැලිසර මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


     
එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .

 

මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළු වල ඇසුරුකම් කොට තිබු අතර ප්‍රවාහනය කිරීම සඳහා කැබ් රථයට සහ  මෝටර් රථයට  පටවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


       
මෙම මත්කුඩු තොගය දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි .  

views

687 Views

Comments

arrow-up