NOV
25
උද්ධමනය සියයට පහට පනි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමන වේගය සියයට 1 කින් වැඩිවිය හැකි අතර සැප්තැම්බර් මාසයේ උද්ධමන අගය 5% දක්වා වැඩි වී තිබේ
මූලික වශයෙන් මෙම වැඩිවීමට හේතු වී ඇත්තේ ආහාර මිල ගණන් වල වැඩිවීමයි.
රතු ලූනු, සහල්, එළවළු, හිරිපිටිය, අමුමිරිස්, සහ පොල් වල මිල වැඩිවී තිබේ.
කෙසේ වෙතත් මාළු, අල කෙසෙල්, පොල්, දෙහි ,පැපොල් සහ දෙහි වල මිල අඩුවී තිබේ
ආහාර නොවන භාණ්ඩ හා සේවා සමූහය තුළ ප්‍රවාහන, සෞඛ්‍යය, ඉන්ධන සහ ගෑස් වල මිල සුළු වශයෙන් අඩුවී ඇත.
553 Views
Comments