BREAKING : පලාත් දෙකක පාසල් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

BREAKING : පලාත් දෙකක පාසල් වැසේ

BREAKING : පලාත් දෙකක පාසල් වැසේ

පවතින දැඩි කොවිඩ් අවදානම හේතුවෙන් බස්නාහිර හා වයඹ පලාතේ සියලුම පාසල් අප්‍රෙල් 30 දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.

 

සෙසු ප්‍රදේශ වල පාසල් kovin මාර්ගෝපදේශයන්ට යටත්ව සමාන්‍ය පරිදි පැවැත්වේ.

views

774 Views

Comments

arrow-up