JAN
20
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 55,000 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 389 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මීට පෙර හදුනාගත් ආසාදිතයින් 379ක් සමගින් අද දිනයේ සමස්ත නව ආසාදිතයින් ගණන 768 ක්.
ඒ සමග ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55,187 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
640 Views
Comments