JUL
23
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලාංකිකයන්ට තහනම්ක්

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.
යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇතත් ශ්‍රී ලංකාව මෙවරද ඊට ඇතුළත් වී නැත .
පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද මුල් ලයිස්තුවේද ශ්‍රී ලංකාව ඇතුළු කර තිබුණේ නැත.
781 Views
Comments