APR
04
නවතම : 25කට සුවයි - තවත් කොරෝනා බවට සැක 273ක් පරීක්ෂා කරයි

විදේශිකයන් 1 දෙනෙකු ඇතුළුව කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් 273 ක් රට පුරා නිරීක්ෂණයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරනවා.
ශ්‍රී ලංකා කොරෝනා වයිරස් තත්ත්වය පිළිබද නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්.
කොරොන වයිරස් ක්‍රියාකාරී රෝගීන් 129 ක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
දිස්ත්‍රික්ක 13 කින් කොරොන වයිරස් රෝගීන් වාර්තා වී අැති අතර පුද්ගලයින් 05ක් ජීවිතක්ෂයට පත් වුණා.
579 Views
Comments