ශුද්ධෝත්තම පාප් වහන්සේ තනිවම දේව මෙහෙයක (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ශුද්ධෝත්තම පාප් වහන්සේ තනිවම දේව මෙහෙයක (VIDEO)

ශුද්ධෝත්තම පාප් වහන්සේ තනිවම දේව මෙහෙයක (VIDEO)

කොරෝනා වයිරසයෙන් ලොව සියලු රටවල් බේරාදෙන ලෙස අයදමින් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ වතිකානුවේදී දේව මෙහෙයක් සිදු කර තිබෙනවා.

 

මීට පෙර මෙවැනි දේව මෙහෙයකට දහස් ගණනක පිරිසක් එක්වුවද පාප් වහන්සේ මෙම විශේෂ දේව මෙහෙය සිදුකර ඇත්තේ තනිවම බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

 

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව සියලු දෙනා එකම යාත‍්‍රාවක ගමන් කරන බවත් එකිනෙකා හා අවබෝධයෙන් කි‍්‍රයාකළ යුතු කාලය එලඹ ඇති බවත් පාප් වහන්සේ එහිදී සදහන් කර තිබෙනවා.

 

 

views

722 Views

Comments

arrow-up