JAN
30
වැස්සත් සමඟ පස් කන්දක් කඩා වැටී වාහන යටවෙයි

දැඩි වර්ෂාවත් සමග හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිකිල්ලගස්කඩ හේවාහැට ගෝනපිටිය මෙරි ගෝල්ඩ් ප්‍රදේශයේදී පස් කන්දක් නායයෑමෙන් නිවාස සහ වාහන කිහිපයකට හානි සිදුවී තිබේ.
ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ අධික වර්ෂාවත් සමග අද (30) අලුයම මෙම පස් කන්ද නාය ගොස් ඇත.
157 Views
Comments