JAN
24
බස් රථයක් සහ බහාලුම් ප්‍රවාහන රථයක් ගැටී අනතුරක්

කොළඹ - වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
ඊයේ(23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.
122 Views
Comments