ඇමති SM ගේ රථයේ හැපි සිවිල් ආරක්ෂකයෙක් මරැට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ඇමති SM ගේ රථයේ හැපි සිවිල් ආරක්ෂකයෙක් මරැට

ඇමති SM ගේ රථයේ හැපි සිවිල් ආරක්ෂකයෙක් මරැට

වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී ජීප් රථය අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී  යතුරුපැදියක ගැටීමෙන් අද(16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල සිවිල් ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වුන අතර පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

 

 

 

 

views

1847 Views

Comments

arrow-up