පසුගිය රජය MCC ගිවිසුමේ කොටසක් අත්සන් තබලා - ලැබුණු මුදල් ගිණුම්වල නැහැ !
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

පසුගිය රජය MCC ගිවිසුමේ කොටසක් අත්සන් තබලා - ලැබුණු මුදල් ගිණුම්වල නැහැ !

පසුගිය රජය MCC ගිවිසුමේ කොටසක් අත්සන් තබලා - ලැබුණු මුදල් ගිණුම්වල නැහැ !

පසුගිය රජය 2017  සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසා තිබෙනවා. 

 

ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

 

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

 

 

views

791 Views

Comments

arrow-up