පාඨලී සම්බන්ධ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගැනීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පාඨලී සම්බන්ධ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගැනීමට නියෝග

පාඨලී සම්බන්ධ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා බස්නාහිර පලාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබෙනවා.

 

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජ කිරි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා වලට අදාලවයි.

 

වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයාට නියෝග කර තිබෙන්නේ.

 



 

views

1071 Views

Comments

arrow-up