උදයංග වීරතුංග 26වනදා තෙක් යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

උදයංග වීරතුංග 26වනදා තෙක් යළි රිමාන්ඩ්

උදයංග වීරතුංග 26වනදා තෙක් යළි රිමාන්ඩ්

දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානගාර ගත කෙරුණු  රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද පෙරවරුවේ අධිකරණයට රැගෙනවිත් තිබුණා.

 

ඒහිදී ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළා.

 

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙනුයි ඒ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.

 

views

609 Views

Comments

arrow-up