දීමනා පිලිබඳ ගැටලු විසදන අංකය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

දීමනා පිලිබඳ ගැටලු විසදන අංකය මෙන්න

දීමනා පිලිබඳ ගැටලු විසදන අංකය මෙන්න

ජනතාවට සහන සලසමින් රජය ලබාදුන් දීමනා පිලිබද ගැටලු ඉදිරිපත් කිරිම සදහා විශේෂ දුරකථන අංකයක් ක‍්‍රියාත්මක වනවා .

 

0114354550 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාල තොරතුරු ලබාදිය හැකි බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.

 

රජය ලබාදෙන තීන්දු තීරණ කි‍්‍රයාත්මක නොවීම, වැඩිහිටි දීමනා සහ සමෘද්ධි දීමනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මතුවන ගැටලුවලට ක්ෂණිකව විසදුම් ලබාදීමයි අරමුණ.

 

මෙම දුරකථන අංකය පැය 24 පුරාම කි‍්‍රයාත්මක වනවා.

views

693 Views

Comments

arrow-up