DEC
24
අනූෂ පැල්පිට මහතාට ලේකම් ධුරයක් ..

අනූෂ පැල්පිට මහතා ලබන ජනවාරි ,මස 01වෙනිදා දින සිට බලාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු මිට පෙර විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරනු ලැබුවා
610 Views
Comments