හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයා පාර්ලිමේන්තු CCTV කැමරා පීරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයා පාර්ලිමේන්තු CCTV කැමරා පීරයි

 හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයා පාර්ලිමේන්තු CCTV කැමරා පීරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුෆ් හකීම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වී තිබෙනවා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුෆ් හකීම් පසුගිය ජනවාරි පස් වන දා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේ දී සභාවට පැමිණ තිබුණා.

 

පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිට ඔහු සමීපව ඇසුරු කළ ආශ්‍රිතයෙන් කවුද යන්න සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු සීසීටීවී ආරක්ෂිත කැමරා පරීක්ෂාකිරීමට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබෙනවා.

 

තමාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් අනුව නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුල් වන බවත් පසුගිය දින 10 තුළ දී සමීපව ඇසුරු කර පුද්ගලයින්ට සෞඛ්‍යය මාර්ගඋපදේශ ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටිමින් හකීම් මන්ත්‍රීවරයා ට්විටර් සටහනක් තබමින් හෙළිකර තිබුණා.

 

 

 

views

890 Views

Comments

arrow-up