JAN
03
හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හරින ප්‍රදේශ

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
819 Views
Comments