අලුතින් හුදකලා කරන සහ හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

අලුතින් හුදකලා කරන සහ හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

අලුතින් හුදකලා කරන සහ හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ‍.

 

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත්

මින්නන

විලේගොඩ

යකුදාගොඩ

අස්ගගුල උතුර

බෝපත්ත යන ප්‍රදේශ

 

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්,

රක්වාන නගරය

රක්වාන උතුර

රක්වාන දකුණ

මස්ඉඹුල

කොට්ටල

 

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කෙරෙන සහ අලුතින් පැනවෙන ප්‍රදේශ...

 

හෙට(28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

පොලිස් වසම්

 වේල්වීදිය පොලිස් වසම

 කෙසෙල්වත්ත පොලිස් වසම

 මරදාන පොලිස් වසම

 

ග්‍රාම නිලධාරී වසම්

 කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම

 කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම

 වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස

 බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත

 වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජයනා ක්‍රමය

 

හෙට(28) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

 

views

850 Views

Comments

arrow-up