කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යයි

කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යයි

විදෙස් රටවල නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම පිළිබඳ කටයුතු ඉදිරි සති දෙක තුළ ඇරඹීමට සූදානම් වනවා. 

 

විදෙස් රටවල නිෂ්පාදිත එන්නත් හයක් පිළිබඳව මේ වන විටත් සලකා බලමින් සිටින බවයි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

 

නිෂ්පාදිත ස්පුටිනික් ෆයිව් එන්නත පිළිබඳවත් මෙරට සිටින රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

 

views

850 Views

Comments

arrow-up