DEC
24
ඊයේ දිනය තුල ආසාදිතයන් 579 හඳුනා ගනී

ඊයේ දිනය තුල (23) තවත් කොවිඩ් ආසාදිතයින් 579ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 38639 දක්වා ඉහල ගොස් තිබෙනවා
551 Views
Comments