ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දිනය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු හදුනා ගත අතර එය කැපිපෙනෙන වැඩිවීමක් .

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව 204ක් වනවා.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා

 

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 669 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඊයේ දිනය වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 27,227ක් ලෙස වාර්තා වී තිබුණා. ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය – 204

මහනුවර දිස්ත්‍රික්කය – 170

ගම්පහ දිස්ත්‍රික්කය – 111

කළුතර දිස්ත්‍රික්කය – 67

ගාල්ල දිස්ත්‍රික්කය – 21

අම්පාර දිස්ත්‍රික්කය – 21

කුරුණෑගල දිස්ත්‍රික්කය – 17

මාතර දිස්ත්‍රික්කය -14

නුවරඑළිය දිස්ත්‍රික්කය -11

බදුල්ල දිස්ත්‍රික්කය – 07

යාපනය දිස්ත්‍රික්කය – 07

අනුරාධපුර දිස්ත්‍රික්කය -05

කෑගල්ල දිස්ත්‍රික්කය – 05

මොනරාගල දිස්ත්‍රික්කය – 03

රත්නපුර දිස්ත්‍රික්කය – 02

පුත්තලම දිස්ත්‍රික්කය – 02

මාතලේ දිස්ත්‍රික්කය -01

හම්බන්තොට දිස්ත්‍රික්කය -01

 

 

 

views

685 Views

Comments

arrow-up