FEB
14
කොවිඩ් නව ප්‍රභේදය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් නැහැ - යුද හමුදාපති

කොරෝනා වෛරස ව ප්‍රභේදය වාර්තාවීමත් සමඟ රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් වාර්තා පළවුවද රජයේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
595 Views
Comments