අද කොවිඩ් මරණ 4ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

අද කොවිඩ් මරණ 4ක්

අද කොවිඩ් මරණ 4ක්

අද දිනයේදී කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

624 Views

Comments

arrow-up